Monday, July 2, 2012
අපි නොදන්න ඇනෝ නිසා කතන්දරගේ සිත් වේදනා!
පහුගිය දවසක චාමි කියන අයියා කෙනෙක් තමාගේ බ්ලොක්කෙට වසර දෙකක් පූර්ණ වීම නිමිත්තෙන් ඔහු ලිපියක් ලියලා තියෙනවා.(http://reargate.blogspot.com.au/2012/06/blog-post_28.html) ඒ ලිපියට අපි නොදන්න ඇනෝ කියලා කෙනෙක් බ්ලොග් ගැන සහ ඒ පිළිබඳව යම් යම් කරුණු වගයක් සටහන් කරලා තියෙනවා.
ඒවා මානුෂිය අයිතිවාසිකම් කියලා අපි නිකන් ඉදිමුකෝ ඒත් ඇයි මේ කතන්දර සූරින්
නොහොත් පරිණත(යි කියාගන්නා) බ්ලොග් කරුවා ඒකට පිළිතුරු සපයලා තියෙන්නේ?.විද්ද ඊය වැදිලා හරියටම හාවට.මම නම් දකින්නේ එහෙමයි.තමාගේ පඬි කම පෙන්වලා පොරක් වෙන්න ඇති උවමනාව නිසා වෙන්න ඇති කතන්දර එහෙම කරන්නේ කියලා එහෙම නෙවේ ඔන්න මම කියන්නේ ඈ...
Subscribe to:
Post Comments (Atom)
ලින්ක් එකක් දාන කොට ඒවා ක්ලික් කලාම වැඩ කරන විදියට දාන්න.
ReplyDeleteඒ සඳහා හෙවත් ඇන්කර් ලින්ක් යුගලක් පාවිච්චි කරන්න.
වැඩි විස්තර සඳහා -
http://www.w3schools.com/tags/tag_a.asp
බලන්න.
තැන්කියු වෙරි මච්
Deleteඔයා බොක්කෙන්ම හෙල්ප් කරනවා නේද?
කෝ හදලා නෑනේ.
Deleteළමයෝ අර උඩ තියෙන චාමී ගේ පෝස්ට් එකට වැඩ කරන ලින්ක් එකක් දාන්න.
ඊලඟට මගේ පෝස්ට් එකත් ලින්ක් කරන්න. ඒ සඳහා බ්ලොගර් එඩිටර් එකේම පහසුකම් තියෙනවා.
ඇනෝ ලිව්වට කමක් නෑ.... වැරදිලා ඇත්ත ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් වැටෙයි... දැනට තුන් දෙනෙකුට එහෙම වුනා.. ඔයා හතර වෙනියා වෙයි....
ReplyDeleteහොඳ ඇනෝ කෙනෙක් වේවා....
එල එල මම එහෙම කරන්නම් ඔයත් අරයා වගේමයි නේද?
Deleteමේවා ගැන නම් අපි හොදට දන්නවා
Deleteඅයියේ ඔයා ඇනෝ වෙලා කරන්නෙත් කතන්දර මාමගෙයි අර ලොකූ සයිස් මාරයගෙයි සීනි කිරන එකද??
ReplyDeleteඅපෝ නැහැ සුදු
Deleteමාරයාගේ රෙදි ගැනත් අපි බලමුකෝ..
@ අමිල
Deleteකාටද ආඩම්බර?
අනේ හරි සෝයි මල්ලි.... කෝ දැන් කාගේ හරි වැරැද්දක් ගැන ලියන්න ඉතින් :D
ReplyDeleteඅනේ ...... මමත් කැමතියි හතර අතේ නෙලන ඒව කියවන්ට. ඉතින් මල්ලි උපුටල දැක්වීම පැත්තකින් තියල වැඩ පටන් ගනිමු ද?
ReplyDeleteහා ගාගමු බලන්න මඩ....
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කලින් ඇනෝ තරම් ගතියක් නෑ වගේ....
ReplyDelete