Thursday, July 19, 2012

රමේෂා ඇන්ටිගේ පිටේ ටැටු එක!

ඔන්න ආයේ ඇනෝ මල්ලි ආවේ බ්ලොග් පැත්ත බලලා යන්න කියලා එතකොටනේ දැක්කේ රමේෂා කියලා ඇන්ටි කෙනෙක්ට ටැටු ගහපු කෙල්ලෝ බඩු කියලා පෝස්ට් එකක් දැක්කම මල පැනලා කියලා.

රජෙක් කියලා එකෙක් තමාගේ පාඩුවේ ආතල් එකක් අරගෙන පාඩුවේ සිටි ඒත් මේ රමේෂා ඇන්ටිට ඒක දැකලා මල පැනලා තියෙන්නේ තමාගේ අතීතේ මතක් වෙලාද? නැත්තම් මොන ටැටු එහෙකටද පොඩි එකෙක් එක්ක පැටලෙන්න යන්නේ?

Monday, July 2, 2012

අපි නොදන්න ඇනෝ නිසා කතන්දරගේ සිත් වේදනා!


පහුගිය දවසක චාමි කියන අයියා කෙනෙක් තමාගේ බ්ලොක්කෙට වසර දෙකක් පූර්ණ වීම නිමිත්තෙන් ඔහු ලිපියක් ලියලා තියෙනවා.(http://reargate.blogspot.com.au/2012/06/blog-post_28.html) ඒ ලිපියට අපි නොදන්න ඇනෝ කියලා කෙනෙක් බ්ලොග් ගැන සහ ඒ පිළිබඳව යම් යම් කරුණු වගයක් සටහන් කරලා තියෙනවා.

ඒවා මානුෂිය අයිතිවාසිකම් කියලා අපි නිකන් ඉදිමුකෝ ඒත් ඇයි මේ කතන්දර සූරින්